බල පත්ර සහිතව කපා කුට්ටි කරන ලද හොඳම මේරෑ කොස් ගහ විකිණීමට. වට අඩි6 පමණ. අඩි 12, 8, 4 ප්රමාණ වලට කුට්ටි කර ඇත. ප්රවාහන බලපත්ර ද සකසා දිය හැක. ගස පොත්තටම මෝරා ඇත. අපතේයාමක් නැත. විමසන්න.