ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් සමග අත්වැල් බැද ගැනීමට ( පුහුණු/ නුපුහුණු ) ඔබටත් අනගි අවස්ථාවක්.. ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවම සුදුසුකම් සහිත ඔබත් වයස අවු. 18ට වැඩි, වලංගු රියදුරු බලපත්‍රයක් හා
ත්‍රී රෝද රථයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 40000.00 ත් රු. 45000.00 අතර ඉහල වැටුපක්. අප විසින් ඔබට ලබා දෙන දීමනා
දිනපතා ඉන්ධන දීමනා. (Fuel Allowance)
දුරකථන දීමනා. (Mobile Allowance)
පැමිණීමේ දීමනා. (Attendance Allowance)
රථ වාහන දීමනා. (Vehicle Allowance)
0772812846
0716861245