# 💼 තනතුර : ත්‍රීරෝද රථ රියදුරන්
ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තයා සමගින් අභිමානවත් ගමනකට ඇරයුම් - පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් බලාපොරොත්තු වේ.
# 💠 සුදුසුකම් :
【~】✪ වීල් ලෝඩර්, එස්කැවේටර් යන්ත්‍ර, පස් තලන යන්ත්‍ර, රෝලර්, ක්‍රේන් යන්ත්‍ර, බර වාහන, ජේවර් යන්ත්‍ර, මෝටර් ග්‍රේඩර් යනාදිය අලුත් වැඩියාව හා නඩත්තුව පිළිබඳව යාන්ත්‍රික දැනුම තිබීම (යාන්ත්‍රික වැඩමූලික සඳහා).
【~】✪ අවම වශයෙන් වසරක පළපුරුද්දක් සලකා බලනු ලැබේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාළ යන්ත්‍රෝපකරණ, වාහන නඩත්තුව හා අළුත්වැඩියා කටයුතු.
【~】✪ පවරා දෙන ඉදිකිරීම් කාර්යයන් කාර්යක්ෂමව සම්පූර්ණ කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නොමිලේ නවාතැන් පහසුකම් සහ ආකර්ෂණීය දීමනා.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් ආකාරයට අයඳුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
077 968 1231 / 076 844 5216 (Whatsapp මගින් අයදුම්පත එවීම සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@maga.lk
# 📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු,
මාග ඉංජිනියරිං (ප්‍රයිවට්) ලිමිටඩ්,
නො. 200, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.