Rs 18,500,000
Negotiable
Description
For sale by
Ruwantha
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
More suitable for business, supermarket, Channel center or similar.
10 minutes to Kandy city. Easy reachable destinations like Loolkandura, Belwood, Rikillagaskada. Three shops which one occupied, with a 2 bedroom hall apartment. separate washroom for shops. quick sale. whatsApp for inquiry. welcome reasonable offers.
ව්‍යාපාර, සුපිරි වෙලදසල්, චැනල් මද්‍යස්ථාන හෝ හා සමාන කාර්යයන් සදහා වඩාත් සුදුසුය.
මහනුවර නගරයට විනඩි 10 යි. ලූල්කන්දුර, බෙල්වුඩ්, රිකිල්ලගස්කඩ වැනි ආකර්ෂනීය ස්ථානවලට පහසුවෙන් ලගා විය හැක. නිදන කාමර 2 කින් යුතු තුන් මහල් නිවසක්. දැනටමත් කුලියට දී ඇති එක් කඩ කාමරයක් සමග කඩකාමර තුනක්. කඩ සදහා වෙනම වැසිකිලි පහසුකම්. ඉක්මන් විකිනීමට. විස්තර සදහා WhatsApp කරන්න හෝ call කරන්න. සාධාරණ ලන්සුවකට ඒකගවෙමි.