Adorable female puppies in Galle (Me-Galle) looking for loving families 🐾
These innocent little babies are ready to bring joy to your home.
Given completely free to caring and responsible owners.
ගාල්ල (Me-Galle) ප්‍රදේශයේ අලංකාර ගැහැණු බලු පැටවුන් 3 දෙනෙකු දීමට ඇත.
මෙම පැටවුන් ක්රීඩාකාරී, අහිංසක සහ ආදරයෙන් පිරුණුයි.
හොඳ සහ වගකීම් සහිත හිමිකරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දේ.
මෙම ආදරණීය ගැහැණු බල්ලා පැටවුන්ට රේබීස් (Rabies) එන්නත ලබා දී ඇත.
ඒ වගේම, පැටවුන් 6 මාස වයසට පැමිණි පසු ස්ටෙරලයිසේශන් (Sterilization) ශල්‍යකර්මය සඳහා වන වියදම අප විසින් භාර ගන්නෙමු.
ඒ සඳහා අවශ්‍ය මුදල් සෘජුවම වෙට් වෛද්‍යවරයාට (Vet Doctor) තැන්පත් කරනු ලැබේ.