වෘත්තීය සම්බාහන තෙරපිවරියන් අවශ්‍යයි 🌸
Thai Spa by Kandy Wellness (Pvt) Ltd.
මහනුවර පිහිටි අපගේ පිළිගත් ආයතනයට එක්වීමට ඔබටත් අවස්ථාවක්! සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි අනුමත ආයතනයක් වන අප සමඟ සම්බන්ධ වී ඉහළ ආදායමක් උපයාගන්න.
සුදුසුකම්:
තනතුර: සම්බාහන තෙරපිවරියන් (පුහුණු/නුපුහුණු).
වයස: අවුරුදු 18 – 40 අතර.
අත්දැකීම්: පුහුණු අයට විශේෂත්වයක් දක්වන අතර, නුපුහුණු අය සඳහා නොමිලේ පුහුණුව ලබාදේ.
ප්රතිලාභ:
ඉහළ ආදායම: මසකට රුපියල් ලක්ෂ 5කට (800,000/-) වඩා උපයා ගැනීමේ හැකියාව.
පහසුකම්: සුවපහසු නවාතැන් පහසුකම් සහ නම්‍යශීලි සේවා මුරයක්
රජයේ ලියාපදිංචි ආයතනයක සේවය කිරීමේ අවස්ථාව.
අයදුම් කිරීමට:
ඔබත් මෙම ක්ෂේත්රයේ රැකියාවකට උනන්දුවක් දක්වන්නේ නම් වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම සම්බන්ධ වන්න.
🌸 Career Opportunity: Professional Massage Therapist 🌸
Thai Spa by Kandy Wellness (Pvt) Ltd.
Are you looking for a rewarding career in the wellness industry? Join our prestigious team in Kandy! We are a Tourist Board-approved and registered institution offering a high-earning, professional environment.
Requirements:
- Position: Female Massage Therapists (Trained or Untrained).
- Age: 18 – 40 years.
- Experience: Previous experience is an advantage, but free training will be provided for beginners.
💰 What We Offer:
- High Earnings: Potential to earn over Rs. 800,000 per month.
- Professional Environment: Work for a recognized, government-registered wellness center.
- Benefits: Comfortable accommodation facilities provided.
How to Apply:
If you are interested in joining a reputable team and securing your financial future, please contact us today!
📞 Contact now for more details.
Reg SLTDA/SOA/SPA|00086