The Ordinary Alpha Arbutin 2% + HA Serum
The Ordinary Alpha Arbutin 2% + HA Serum
Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(Blue Berry, Raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.
මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.
Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි. Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම යථා තත්වෙට පත්කර දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිලිස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.
සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද පැහැදිලි සමක් ඇති කරයි.
භාවිතා කරන ආකාරය :
*Alpha arbutin යනු gel based serum එකක්. එනිසා එය මුහුනට ආලේප කල විට සමට ඉතා සැහැල්ලු ගතියක් දැනි යනවා.
*හොදින් පිරිසිදු කර ගත් සමේ උදෑසන හා හවස ආලේප කරන්න.මෙයින් බිංදු තුනක් පමන ඔබේ අතට ගෙන මුහුනේ සෑම තැනම ආලේප කරන්න.එක වරකට drops 3ක් සෑහේ.
*Serum එක අාලේප කර සමට හොදින් උරාගන්නා තුරු මුහුන පිරිමදින්න. ඉන්පසුව ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන අනෙකුත් ආලේපන භාවිතා කල හැකියි. උදෑසන ආලේප කරනවිට ඉන්පසුව අනිවාර්යයෙන්ම sun protection එකක් භාවිතා කරන්න මතක තියා ගන්න .
*Alpha arbutin ,ඕනෑම සමකට ගැලපෙන අතර,ඔනෑම වයසක අයටද භාවිතා කල හැකියි.
*ස්ත්‍රි /පුරුෂ බේදයක් නැතිව ඕනෙම කෙනෙක්ගේ සමේ අඳුරු ලප,කැලැල් ඉවත් කර මුහුනේ සම එකම පැහැයක් ඇති කරන්න Alpha arbutin වලින් හැකියාවක් ලැබෙනව.
*තවත් වැදගත් කාරනයක් තමයි Alpha arbutin ආලේප කල විට මුහුනේ සමේ තෙල් ස්වභාවයක් නොපෙන්විම.මුහුනේ තෙල් ස්වභාවය වැඩියි කියල හිතන.අයටත් මෙය මගින් හොද විසදුමක් ලැබෙනවා. නමුත් Alpha arbutin මගින් සමේ වියැලිමක් ඇති වන්නේ නෑ.glossy skin එකක ඒ පෙනුම නැති කරනවා පමනයි.
*එමෙන්ම සමේ ඇතිවන රැලි ගතියද මෙය පාවිච්චි කිරිමෙන් අඩුවන නිසා anti aging serum එකක් විදියටත් Alpha arbutin පාවිච්චි කරන්න ඔබට පුලුවන්.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!