🌿 මිනුවන්ගොඩ නගරයට පයින් යන දුරින්!
කටුනායක – වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා, නේවාසික හා ව්‍යාපාරික වටිනාකමකින් යුත්, සියලු පහසුකම් සමගින් කදිම බිම් කොටස් කිහිපයක් දැන් ඔබට! 🏡
✅ නිරවුල් ඔප්පු
♻️ නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
💧 නළ ජලය
⚡ විදුලිය
🧱 කොන්ක්‍රිට් කාණු පද්ධති
🚗 පුළුල් ප්‍රවේශ මාර්ග
📌 මිනුවන්ගොඩ නගරයට — 1KM
📌 කටුනායකට — 7KM
📌 වේයන්ගොඩට — 7KM
සුපිරි වෙළඳසැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු, හා සියලුම පහසුකම් අතේ දුරින් 🛍️
🔹 මුලින්ම රු. 200,000/= ගෙවා ඉඩම වෙන්කරවා ගන්න.
🔹 ඉතිරි මුදලේ 50% ගෙවා, වසර 2කින් පොලී රහිතව ගෙවන්න.
🔹 නැතහොත් 40% ගෙවා, ඉතිරි මුදල වසර 5ක කාලසීමාවක් තුළ ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🎉 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්!
🏠 අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!