Tharmel Transfer Label 100mm x 75mm 1UPS 500 PCS Roll
________________________________________________________
✔️ ඔබට අවශ්‍ය සියලුම Thermal Label Roll සහ Paper Roll වර්ග අඩුම මිලට ලබාගැනීමට RK Enterprises Pvt Ltd සූදානම්.
✔️ බෙදාහැරීමේ පහසුකම්: ඔබ කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ සිටිනවා නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ඔබ වෙත ලබාදිය හැකි අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන්ට පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීම සඳහා අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් තත්ත්වයේ අලවියෙන් පසු සේවය.
✔️ Best warranty & excellent after-sales support.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
✔️ වැඩි විස්තර සඳහා:
✔️ අප වෙත පැමිණෙන්න:
Office Address:
RK Enterprises Pvt Ltd,
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa.
📞 වැඩි විස්තර සදහා අමතන්න
✔️ Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
✔️ Cash on Delivery Available 👍
💫 We are open 7 days a week including holidays
දැන් අපි දින 07ක් සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි.
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💰 Cash on Delivery Available 👍
💫 We are Open 07 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....
⚡ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
⚡ ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
⚡ IKMAN පාරිභෝගිකයන් හට මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු