🌴 තල්ගහවිල - මිල්ලෑව ඉඩමක් විකිණීමට ඇත (SSPL-277)
🟢 ලිපිනය - 319/B/01, තල්ගහවිල , මිල්ලෑව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 75
🟢 වර්ග අඩි - 1900ක ගොඩනැගිල්ලක් ඇත
🟢 හොරණ - මීපේ පාරට මුහුණලා පිහිටා ඇත
🟢 පාරට මුහුණත අඩි 165කි
🟢 ඉඩම පිටුපස කුඹුරකට මායිම්ව ඇත
🟢 පානදුර-පොළොන්නරුව, හොරණ - නුවර, මතුගම - නුවර, පානදුර - නුවරඑළිය, මතුගම - අනුරාධපුර, කළුතර -අනුරාධපුර දුර ගමන් සේවා ගමන් කරයි
🟢 පාදුක්කට - 7.5km
🟢 හොරණට - 9.5km
🟢 මොරගහහේනට - 1.5km
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
---------------------------------------------------------
🌴 Thalgahawila - Millawa Land for Sale (SSPL-277)
🟢 Address - 319/B/01, Thalgahawila, Millawa.
🟢 Land Size - 75 Perches
🟢 Sq Ft - 1900 Building
🟢 Facing Horana - Meepe Road
🟢 Road frontage is 165 feet
🟢 Land borders a paddy field at the back
🟢 Panadura-Polonnaruwa, Horana - Nuwara Eliya, Matugama - Nuwara Eliya, Matugama - Anuradhapura, Kalutara - Anuradhapura long distance bus services are available
🟢 To Padukka - 7.5km
🟢 To Horana - 9.5km
🟢 To Moragahahena - 1.5km
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable