Territory Sales Officer
🔶 TERRITORY SALES OFFICER
===========================
🛑 DSI Samson group 🛑
Samson Trading Company (Pvt) Ltd, a member of the DSI Samson Group, is a leading supplier of local and international raw materials and accessories for the footwear industry and other industries.
Job Requirements
---------------------------------
✅ Achieving 100% sales targets.
✅Providing excellent customer service.
✅ Maintaining & Cultivating public relationship.
✅ Planning and Implementing Sales - Related activities.
✅ Payments handling and collection.
Qualifications
------------------------------
➡️ Should possess minimum GCE A/L qualification
➡️ Minimum 01 year experience in Sales
➡️ Age below 35
➡️ Being open to traveling to the Gampaha and Colombo areas
➡️ Interpersonal skills and strong communication skills in both English and Sinhala
➡️ Planning and organizing skills
➡️ Should be familiar in using MS Office (word, excel, powerpoint) applications
⭕ The willingness to travel anywhere on the island is an added advantage
❇️ Email your resume to the address below
info@samtrad.com
📧 Whatsapp - 0777815070
☎️ Contact number - 0112314291
🔶 විකුණුම් නිලධාරි රැකියා ඇබැර්තු ඇත
===============================
🛑 DSI Samson group 🛑
DSI සැම්සන් සමූහයේ සාමාජිකයෙකු වන Samson Trading Company (Pvt) Ltd, පාවහන් කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත සඳහා දේශීය සහ ජාත්‍යන්තර අමුද්‍රව්‍ය සහ උපාංග සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවෙකි.
රැකියා අවශ්‍යතා
-------------------------------
✅ 100% විකුණුම් ඉලක්ක සපුරා ගැනීම
✅විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් සැපයීම
✅ මහජන සම්බන්ධතාව පවත්වාගෙන යාම
✅ විකුණුම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
✅ ගෙවීම් හැසිරවීම සහ එකතු කිරීම
සුදුසුකම්
----------------------------
➡️ අවම අ.පො.ස. උ/පෙළ සුදුසුකම් තිබිය යුතුය
➡️ විකුණුම් පිළිබඳ අවම වශයෙන් වසර 01 ක පළපුරුද්ද
➡️ වයස අවුරුදු 35 ට අඩු
➡️ ගම්පහ සහ කොළඹ ප්‍රදේශවලට ගමන් කිරීමට අවශ්‍යයි
➡️ අන්තර් පුද්ගල කුසලතා සහ ඉංග්‍රීසි,සිංහල යන භාෂා දෙකෙන්ම කතා කිරීමට හැකිවීම
➡️ සැලසුම් කිරීමේ සහ සංවිධානය කිරීමේ කුසලතා
➡️ MS Office (word, excel, powerpoint) යෙදුම් භාවිතා කිරීමට හුරුපුරුදු විය යුතුය
⭕ දිවයිනේ ඕනෑම තැනක සංචාරය කිරීමට ඇති කැමැත්ත අමතර වාසියකි.
❇️ ඔබගේ ජීව දත්ත පත්‍රය පහත ලිපිනයට විද්‍යුත් තැපැල් කරන්න
info@samtrad.com
📧 Whatsapp - 0777815070
☎️ Contact number - 0112314291
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Office Assistant (Male)
V S Information Systems (Pvt) LtdColombo, Office Assistant4 daysOffice Assistant - (Document Collector)
Cargo Logistics International (Pvt) LtdColombo, Office Assistant45 daysSales Executive
GROOMS STORYColombo, Sales Executive30 daysSales Executive
Private PosterRs 45,000 - 60,000Colombo, Sales Executive35 days