These three adorable Terrier puppies are for sale in Kudahakapola, Ja-Ela. (Mother & fathers can be seen).
1 ½ months old, dewormed and well trained to food. They are Very playful and healthy. Selling to very kind and loving families only.
**Please contact for more details.
මෙම terrier සුරතල් බලු පැටවුන් ආදරණීය, හොදින් බලාගන්නා නිවෙස් සඳහා විකිණීමට. වයස මාස 1 ½ කි. පණුවන් හලා කෑමට හොඳින් හුරු කර ඇත. මව, පියා බැලිය හැක. ඉතාමත් ක්‍රියාශීලී, නීරෝගී මෙම් පෑටවුන් ඉන්නේ කුඩහකපොල, ජා-ඇළ. කරුණාකර ආදරෙන් හදාගන්න පුලුවන්, අවශ්‍යම අය පමණක් ඉක්මනින් අමතන්න.