නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්.......
දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං ඉදිකිරීම,
ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසනීයභාවයෙන් යුත් දිගුකාලීන පැවැත්ම
ජල උල්පත් නිවැරදිව සහ විද්‍යාත්මකව පරීක්ෂා කර කලු ගල විද ජලය ලබාදීම
පළපුරුදු කාර්යක්ෂම අඛණ්ඩ සේවාව.
ඉදිකිරීම් සදහා අවශ්‍ය මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සදා දීම
අප ආයතනයෙන් ඔබට ලබාගත හැක සේවාවන්......................
නළ ලිං ගැසීම
කලු ගල විද ජලය ලබාදීම
අත් පොම්ප ක්‍රමයට ජලය ලබාදීම
විදුලි මෝටර් ක්‍රමයට ජලය ලබාදීම
නළ ලිං අලුත්වැඩියාව
ජල මෝටර් සහ සවිකිරීම
නිවාස ඉදීකිරීම සදහා ෆයිලින් ගැසීම
දිවයිනේ ඕනෑම ප්රදේශකට පැමිණ අපගේ සේවාව ලබාදෙන්නෙමු
ඔබට උසස් තත්වයේ සේවාවක් ලබාදීමට අප ආයතනය නිරන්තරයෙන් බැඳි සිට්න්නෙමු
උසස් තත්වයේ සේවාවක් සඳහා ඔබත් අදම අමතන්න
0772142320 Whatsapp