රාගමින් අගනා ආයෝජනයක්: පර්චස් 25 ක විශාල ඉඩම සමඟ ඉඩකඩ සහිත දෙමහල් නිවසක් විකිණීමට.
📌ස්ථානය : රාගම
🏘️ දේපළ වර්ගය : 02-මහල් නිවස
🏞️ඉඩමේ ප්‍රමාණය : පර්චස් 25
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 2850
🛏️ නිදන කාමර : 03
🛀 නාන කාමර : 02
පිහිටීම සහ ප්‍රවේශය:
📌 තේවත්ත හන්දියට මිනිත්තු 5 යි.
📌 රාගමට මිනිත්තු 10 යි.
📌 කඩවත නගරයට මිනිත්තු 15 යි,
📌 කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 20 ක ධාවනයක්
✅ මිල : රු. 42,500,000 (මිලියන 42.5)
✅ යොමු අංකය : H-2494
🏠 නිවසේ සැකසුම:
බිම් මහල
නිදන කාමර 01
නාන කාමර 01
සාලය, කෑම කාමරය
පැන්ට්‍රිය සහිත කුස්සිය
වෙරන්ඩාව.
පළමු මහල:
නිදන කාමර 02
නාන කාමර 01
බැල්කනි 03
සහ TV Lobby එක.
🛡️ ආරක්ෂාව:
වට තාප්ප ඉදිකර ඇත.
ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate) සවිකර මනාව ආරක්ෂිත කර ඇත.
💰 මිල:
රු. 42,500,000 (රුපියල් මිලියන 42.5)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
TRUST LINK SOLUTIONS