වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ ලූණුවත්ත නගරය ආසන්යේ පන්නලවෙල පිහිටි අක්කර දෙකක තේ වගා කල ඉඩම. පදිංචියට ඉතා සුදුසුය. ලිං ජලය තෙකලා විදුලිය. සියලුම රජයේ ආයතන අතේ දුරිනි. වැඩි විස්තර සඳහා කතා කරන්න