🌿 තේ වගා කල ඉඩම විකිණීමට – Pothapitiya
පර්චස් 39ක වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.
අවුරුදු 6ක් වයස ඇති හොඳින් වර්ධනය වූ තේ වගාව මෙම ඉඩමේ ඇත.
📍 ගෝන්දෙනිය – පොත්තපිටිය ප්රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
🚗 අඩි 8ක මාර්ග පහසුකම් ඇත.
🌾 වෙල් යායට මුහුණලා ඇති සුන්දර පරිසරයක පිහිටි තැනිතලා ඉඩමකි.
තේ වගාවට හෝ ආයෝජනයකට ඉතා සුදුසු ඉඩමකි.
වැඩි විස්තර සඳහා අමතන්න.
🌿 Tea Cultivated Land for Sale – Pothapitiya
A valuable 39 perch flat land is available for sale.
The land has a 6-year-old well-grown tea cultivation.
📍 Facing Gondeniya – Pothapitiya main road.
🚗 8-foot wide access road available.
🌾 Flat land facing a beautiful paddy field environment.
Ideal for tea cultivation or investment.
📞 Contact for more details.