තේ සෑදීමට කාන්තාවක් අවශයි
-- සේවකයින් සහ අමුත්තන් සඳහා තේ හෝ කෝපි පිළියෙළ කිරීම
-- විශේෂ අවස්ථා වලදී ආහාර හා තේ පිළිගැන්වීම
-- තේ පිළියෙළ කරන ස්ථානය පිළිවෙලකට සහ පිරිසිදුව පවත්වාගෙන යාම
-- මුල්තැන්ගේ ඇති උපකරණ පිරිසිදුව තබාගැනීම
වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න
අමතන්න 074 042 9387