දෙනියාය, කොටපොල ආසන්නයේ පිහිටි තේ, කුරුඳු, හා ගම්මිරිස් වගා කල අක්කර 5.5ක මධ්‍යම පාන්තික ඉඩම මිලියන 12කට විකිනීමට ඇත. මුළු වටිනාකමින් 80%ක් ගෙවූ පසු භුක්තිය බාර දේ. ඉතිරිය ඉඩමේ ආදායමින් ගෙවා ඔප්පුව ලබා ගන්න. බැංකු ණය ලබා ගත හැක.