❄️❄️වසරින් වසර ප්රමිතියෙන් ඉහළ Air conditioner ඔබට ලබා දෙමින් අළෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දුන් අපි ඔබගේ විශ්වාස සදා රකින්නෙමු.❄️❄️
🛑හැමෝම හොයන TECO air conditioner දැන් PERCEPTA වෙතින් ඔබට ලබා ගත හැක.
TECO තෝරන ඔබට
👇🏼
✨ඉහළ කාර්යක්ෂමතාවය,
✨අඩු විදුලි ගාස්තුව,
✨වැඩි ප්රතිඵලය
✨දිගු කල් පැවැත්ම හා ශක්තිමත් නිමාව
✨නිහඬ ක්රියාකාරිත්වය
සාමකාමී හා සුවදායී පරිසරය
✨පහසු නඩත්තු කිරීම
අපෙන් air conditioner එක පමණක් මිලදී ගන්නා විට
👇🏼
5️⃣ Compressor සඳහා වසර 5ක වගකීමක්
1️⃣සම්පූර්ණ ඒකකය සඳහා වසරක වගකීමක්
1️⃣ PCB සඳහා වසර 1ක වගකීමක්
අපගෙන් සවිකර ගන්නා ඔබට
⬇️⬇️⬇️
🚛ප්රවාහනය නොමිලේ
🔟 compressor සදහා වසර 10ක වගකීමක්
3️⃣ පළමු අවුරුද්ද ඇතුළත service තුනක් නොමිලේ
📞📞උසස් නිමාවක් හා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම PERCEPTA අමතන්න
👷🏻♂️ඕනෑම වෙලාවක අපි ඔබට සේවය සැපයීමට සූදානමින් සිටිමු.