📱 TECNO Pop 7
✨ ( Features):
💾 64GB Big Storage – ෆොටෝ, වීඩියෝ සහ ඇප්ස් විශාල ප්‍රමාණයක් බියක් නැතිව සේව් කරගන්න. (Up to 4GB Extended RAM සමඟින්)
🔋 5000mAh දැවැන්ත බැටරිය – දවස පුරා එක දිගට ෆෝන් එක පාවිච්චි කරන්න සුපිරිම බැටරි බලයක්.
📺 6.6" HD+ විශාල තිරය – වීඩියෝ බලන්න, ගේම් ගහන්න සහ ඔන්ලයින් ක්ලාස් යන්න කදිම Display එකක්.
📸 8.2MP Dual Rear කැමරාව – Dual Flash පහසුකම සමඟින් පැහැදිලි ඡායාරූප ගැනීමට.
🔒 Fingerprint + Face Unlock – ඔබේ දුරකථනයේ ආරක්ෂාව සඳහා ක්‍රම දෙකක්ම ඇත.
⚡ Type-C Charging Port – නවීන සහ කල්පවතින චාර්ජිං පෝට් එක.
💰 අඩු මුදලකට හොඳම ස්මාර්ට් ෆෝන් එකක් සොයන අයට.
🎓 පාසල් සහ උපකාරක පන්ති යන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට.
💬 WhatsApp, Facebook, TikTok සහ YouTube පාවිච්චි කරන අයට.
📌 [රු. 17000/-]
📍 ස්ථානය: [ආර් එස් රූපසිංහ උකස්කරුවෝ පුද් සමාගම මොරටුව ]