ගෙවන්න ගත්ත එකක් මුලු ගාන 80000 වෙනව මුදල් හදිස්සියක් නිසා 50 000 දෙනව.තව මාස තුනක් ගෙවන්න තියෙන්නෙ මාසෙකට 5800 ගානෙ.අලුත් පිට ඔක්කම තියනව. ගන්න කෙනෙක් ඉන්නවනම් ඕකට whatsapp massage එකක් හරි නෝමල් කෝල් එකක් හරි දෙන්න