> එස්.ජේ ගුණරත්න ඉක්විප්මන්ට් 292/C/1, රෝහල් පාර, අංගොඩ.
> ජෙනරේටර් නඩත්තු හා සේවා සපයන ආයතනයක් සදහා වයස අවුරුදු 22ත් 50 ත් අතර පුහුණු /නුපුහුණු කාර්මික ශිල්පින් අවශ්‍යයි.
> පිළිගත් කාර්මික විද්‍යාලයක විදුලි කාර්මික හෝ මෝටර් කාර්මික ශිල්පි පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කර තිබිය යුතුයි
> රියදුරු බලපත්‍රය සහ අදාල ක්ශේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
+++ කාර්යාල වේලාවන්හි අමතන්න 0777594927 / 0112157155 / 0117173700
+++ අයදුම්පත් මෙම විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.workshopsjgunaratneeq@yahoo.com