Posted by
Admin Tess
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
1982 දී ආරම්භ කරන ලද ටෙස් පුද්ගලික සමාගම ටින් මාළු නිෂ්පාදනය සහ එම නිෂ්පාදන දේශීය වෙළඳපොළට සැපයීම සිදු කරන අතර අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවීම සිදු කරයි.
සුදුසුකම්
✅ NCT I /NCT II, NVQ මට්ටම - 3 හෝ 4, අදාළ ක්ෂේත්රයේ පිළිගත හැකි සුදුසුකමකින් යුක්ත වීම.
✅ පිළිගත් ආයතනයක Mechanic/Fitter සම්බන්ධව පුර්ණ කාලීන පාඨමාලාවක් හදාරා තිබීම
✅ අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්දක් සහිත විය යුතුය.
✅ Machine නඩත්තු කටයුතු, සවි කිරීම්, දෝෂ නිරාකරණය සහ සේවාවන් ඵලදායීව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ පළපුරුද්ද.යාන්ත්රික හා කාර්මික ක්ෂේත්රයේ මනා පළපුරුද්දක් සහිත වීම.
✅ වයස අවුරුදු 25- 40 අතර වීම.
✅ සේවා මුර පදනම මත වගකීම පිළිබඳ ඉහළ හැඟීමකින් වැඩ කිරීමට හැකි විය යුතුයි.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
✅ ආකර්ශනීය වැටුපක්
✅ අතිකාල දීමනා
✅ EPF/ETF දීමනා සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
පහත සඳහන් කර ඇති E-Mail ලිපිනයට දින 07 ක් ඇතුළත අයදුම්පත් යොමු කිරීම හෝ ලබා දී ඇති දුරකථන අංකයට අමතන්න
✅ රක්ෂණාවරණ





