Click the above link for apply this job
# 💼 තනතුර : තාක්ෂණික ශිල්පියෙකු (ශීතකරණ සහ වායු සමීකරණ)
# 💠 සුදුසුකම් :
【~】✪ NVQ 4 මට්ටමක් හෝ ඊට සමාන සුදුසුකමක්.
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් අවුරුදු 1ක සේවා පළපුරුද්ද.
【~】✪ විශිෂ්ට සන්නිවේදන හැකියාව.
【~】✪ සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (අමතර සුදුසුකමක්).
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ශීතකරණ සහ වායු සමීකරණ උපකරණවල සාමාන්‍ය නඩත්තු කටයුතු (පිරිසිදු කිරීම, ලිහිසි කිරීම, පරීක්ෂා කිරීම, ශීතකාරක මට්ටම් පරීක්ෂා කිරීම) සිදු කිරීම.
【~】✪ පද්ධතිවල දෝෂ නිවැරදිව හඳුනාගෙන අලුත්වැඩියා කිරීම (රැහැන්, කාන්දුවීම්, පද්ධති සැකසුම් සකස් කිරීම).
【~】✪ අලුත්වැඩියා කටයුතු වලදී සියලුම ආරක්ෂක නීති, රෙගුලාසි සහ පුද්ගලික ආරක්ෂක උපකරණ භාවිතා කිරීම.
【~】✪ සියලු වැඩ කටයුතු ආරක්ෂිත ආකාරයකින් සිදු කරන බවට සහතික වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
Apply via
career10.successfactors.com/sfcareer/jobreqcareerpvt?jobId=11123&company=johnkeells&st=68A310C21103FC6548171D6B51B4E2DD7FCC3E49