Maintenance Technician
අපගේ ආයතනය වන Macksons Developers (Pvt) Ltd සඳහා A/C, ජලනල (Plumbing) සහ විදුලි (Electrical) නඩත්තු කටයුතු සිදු කිරීමට හැකි දක්ෂ හා විශ්වාසවන්ත කාර්මික ශිල්පියෙකු අවශ්‍ය වේ.
අවශ්‍ය සුදුසුකම්:
• NVQ මට්ටම 4 හෝ ඊට සමාන තාක්ෂණික සුදුසුකම්.
• A/C, ජලනල හා විදුලි අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු අවම වශයෙන් වසර 2 ක ප්‍රායෝගික පළපුරුද්ද.
• බිඳවැටීම් නඩත්තුව පිළිබඳ හුරුපුරුදුකම.
• ගැටළු හඳුනාගෙන විසඳීමට හැකියාව.
• කාර්යාල හෝ වාණිජ ගොඩනැගිලිවල සේවය කිරීමේ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුය.
ප්‍රධාන වගකීම්:
• A/C, ජලනල සහ විදුලි පද්ධති සම්බන්ධ නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
• දෛනික තාක්ෂණික ගැටළු සහ හදිසි දෝෂ නිරාකරණය කිරීම.
• සියලුම කටයුතු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කිරීම.
• නඩත්තු වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම.
• දෝෂ හඳුනාගෙන සේවා බාධා අවම වන පරිදි කාර්යක්ෂම විසඳුම් ක්‍රියාත්මක කිරීම.
• දෛනික තාක්ෂණික ගැටලු සහ හදිසි බිඳවැටීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
ප්රතිලාභ:
• නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ
• පළපුරුද්ද සහ සුදුසුකම් මත පදනම් වූ තරඟකාරී වැටුප.
• ස්ථාවර වැඩ පරිසරය.
• පුහුණුව සහ වෘත්තීය සංවර්ධන අවස්ථා.
Join Macksons Developers (Pvt) Ltd as a Technician and play a key role in maintaining the safety, functionality, and reliability of our commercial properties. We are looking for a proactive individual with strong technical skills and a commitment to excellence.
Qualifications Required:
• NVQ Level 4 or an equivalent technical qualification.
• Minimum of 2 years of hands-on experience in A/C, plumbing, and electrical, repairs and maintenance.
• Familiarity with breakdown maintenance.
• Ability to identify and troubleshoot technical issues.
• Experience working in office buildings or commercial properties will be an added advantage.
Key Responsibilities:
• Carry out maintenance and repair work related to A/C, plumbing, electrical, and mechanical systems.
• Perform regular inspections and preventive maintenance of building systems and equipment.
• Diagnose and resolve mechanical, electrical, plumbing, and HVAC-related issues.
• Attend to daily technical issues and emergency breakdowns.
• Ensure all maintenance work is performed safely and in accordance with safety procedures and regulations.
• Maintain accurate maintenance records and reports.
What we offer:
• Free Accommodation
• Competitive salary based on qualifications and experience.
• EPF and ETF benefits
• Stable working environment.
• Training and professional development opportunities.
Send your CV, including two non-related referees, to projects@macksons.lk
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Maintenance Technician
MAC Holdings (Private) LimitedColombo, Technician27 days
Maintenance Technician
Oshan ElectricalsRs 75,000 - 90,000Colombo, Technician26 days
Elevator Maintenance Technician
Scan Engineering (Pvt) Ltd.Colombo, Technician29 days
Maintenance Technician (Hardware) – Colombo
MegaPay (Pvt) LtdRs 40,000 - 50,000MEMBERColombo, Technician2 days