Senok Trade Combine (Pvt) Ltd
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Technical Officer - Civil
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 : Anuradhapura | Kurunegala
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✔️ Civil Engineering (සිවිල් ඉංජිනේරු) HND හෝ සමාන සුදුසුකමක් තිබීම
✔️ ගොඩනැගිලි හා Steel Structure ව්‍යාපෘති ඇතුළුව ඉදිකිරීම් ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තිබීම (අනිවාර්යයි)
✔️ කම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් අධීක්ෂණය කිරීමේ හැකියාව
✔️ ඉදිකිරීම් සැලසුම් (Drawings), මිනුම් කටයුතු සහ තත්ත්ව ප්රමිතීන් පිළිබඳ හොඳ දැනුම
✔️ ව්‍යාපෘති ප්‍රගතිය සම්බන්ධීකරණය කර නියමිත කාලය තුළ කාර්යයන් සම්පූර්ණ කිරීමේ හැකියාව
WhatsApp / Call: 077 254 9727 වෙත යොමු කරන්න.
Email: careers@senoksl.com