රත්නපුර ප්‍රදේශයේ පිහිටි අක්කර 50ක තේ වත්තක් බාරගෙන සම්පූර්ණ පරිපාලන කටයුතු සිදු කිරීමට හැකි පළපුරුදු වතු කළමනාකරුවෙකු (Estate Manager) අවශ්‍ය වේ.
• වයස අවුරුදු 30ට වැඩි විය යුතුය
• තේ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 03ක සේවා පළපුරුද්ද තිබිය යුතුය
• කම්කරු කළමනාකරණය සහ පරිපාලන කටයුතු පිළිබඳ දැනුම හා පළපුරුද්ද
• චෙක්රෝල් කළමනාකරණය
• බර වාහන ධාවන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි.
Call:0766849200