TCL Save In Series 24000BTU Black Panel Inverter
💙🤍PERCEPTA PRIVATE LIMITED🤍💙
💙🤍THE ART OF THE REAL COOLNESS🤍💙
ලංකාව පුරාම හොදම සිසිලකට නියම කලාවක් එක් කරන අපි වසර ගණනාවක සිට අඛණ්ඩ සේවාවක් ඔබට ලබා දෙන්නෙමු.
TCL කියන්නෙ ලංකාවේ දැනට පවතින brands අතරින් ඉහලින්ම ඇති brand කිහිපයකින් එකක්...
🖤🖤කළු පාටින් බිත්තිය හැඩකරන ගමන් සිසිලස විදින්න කැමති ඔබටම තමා මේ TCL black panel AC එක හදුන්වා දෙන්නෙ.🖤🖤
⚫⚫කළු පාට air conditioner හොයන ඔබත් අදම ඔබගේ AC එක වෙන් කරවා ගන්න⚫⚫
TCL Save In Series Air Conditioner වල ඇති ගුණාංග.
💡 65% ක විදුලි ඉතිරියක්
🆒වේගවත් සිසිලනයක්
⬆️ ඉහළ කාර්යක්ෂමතාවක්
🔇නිහඩ ක්‍රියාකාරිත්වයක්
💪🏿 ශක්තිමත් බවක්
❗ දිගු කල්පැවැත්මක්
🎗️ golden fin
💯 100% ක් copper
💵 අඩුම මිල
ඔබේ නිවසට, කාර්යාලට, පන්ති කාමරයට TCL save in series air conditioner එකක් සවි කර ගෙන සැබෑ වෙනස අත් විදින්න.
අපෙන් මිලදී ගන්නා විට,
5️⃣ compressor සදහා වසර පහක වගකීමක්
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
🆓 නොමිලේ copper මීටර් තුනක්
🆓 නොමිලේ out door bracket එකක්
අපගේ කාර්මික ශිල්පීන් ලවා සවි කිරීම කර ගන්නා විට
🛑 ප්‍රවාහනය නොමිලේ
🛑 නොමිලේ සේවා වාර තුනක්
🛑 PCB සදහා වසරක වගකීමක්
Air conditioner එකක් ගන්නවා නම් අපෙන්ම ගන්න.
මොකද,
✅අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
☎️ඔබත් අදම ඔබගේ air conditioner එක වෙන් කරවා ගන්න.
📞 call now
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


TCL Save in Series 18000BTU Inverter Black Panel Air Conditioner
18000 BTU | Brand NewMEMBERGampaha, Air Conditions & Electrical fittingsRs 199,00024 days
TCL Save in Series 12000BTU Black Panel Air Conditioner
12000 BTU | Brand NewMEMBERGampaha, Air Conditions & Electrical fittingsRs 148,00024 days
TCL Save in Series 9000BTU Black Panel Air Conditioner
9000 BTU | Brand NewMEMBERGampaha, Air Conditions & Electrical fittingsRs 141,00024 days
TCL SAVE IN SERIES 24000BTU INVERTER
24000 BTU | Brand NewMEMBERGampaha, Air Conditions & Electrical fittingsRs 236,00024 days
