TCL BreezeIN 12000 BTU Smart Inverter Air Conditioner (AC) with WiFi – Brand New
නිවසට, කාර්යාලයට හෝ වෙළඳසැලට අඩු විදුලි පරිභෝජනයක් සමඟ වේගවත් සහ සුවපහසු සිසිලසක් ලබාදෙන TCL BreezeIN 12,000 BTU Smart Inverter AC දැන් PERCEPTA Pvt Ltd වෙතින් ලබාගන්න.
ප්‍රධාන විශේෂාංග:
✅ Brand: TCL
✅ Series: BreezeIN
✅ Cooling Capacity: 12,000 BTU
✅ Smart Inverter Air Conditioner
✅ WiFi Smart Control – ජංගම දුරකථනයෙන් AC පාලනය කිරීම
✅ Voice Control පහසුකම
✅ AI Energy Saving Technology
✅ Fast & Powerful Cooling
✅ Low Noise Operation
✅ Eco-Friendly Refrigerant
✅ Wall-Mounted Split AC
✅ Brand New Condition
නිදන කාමර, නිවාස, කාර්යාල, වෙළඳසැල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සඳහා ඉතා සුදුසුයි.
PERCEPTA Pvt Ltd වෙතින් ලැබෙන වාසි:
✔ Original TCL Air Conditioner
✔ Manufacturer Warranty
✔ Professional AC Installation
✔ Reliable After-Sales Support
✔ AC Repair, Servicing & Maintenance
✔ සාධාරණ මිල ගණන්
✔ පුහුණු සහ පළපුරුදු තාක්ෂණික කණ්ඩායම
📍 PERCEPTA Pvt Ltd – Kadawatha, Gampaha
📞 TCL 12000 BTU Inverter AC මිල, installation charges, warranty සහ වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
💰 IMPORTANT: The advertised price is for SUPPLY ONLY.
මෙහි සඳහන් මිල AC unit එක සැපයීම සඳහා පමණි. Installation charges මෙම මිලට ඇතුළත් නොවන අතර, අවශ්‍ය නම් වෘත්තීයමය ස්ථාපන සේවාව අමතර ගාස්තුවකට ලබාගත හැක.