🔥 එළියේ තියෙන්නේ දරාගන්නම බැරි ගිනි රස්නයක්ද?
❄️ 60°C ක අධික රස්නෙකට වුණත් ඔරොත්තු දෙන TCL AC එකේ නොසැලෙන සිසිලස නිසා, එළියේ කොච්චර රස්නේ තිබ්බත් දැන් ඔයාගේ ගෙදර ඇතුළේ full cool එකේ සැනසිල්ලේ ඉන්න පුළුවන්