වෙළඳපොලේ අඩුම මිලට හොඳම Air conditioner හොයන ඔබට හොඳම විසඳුම TCL
12000 BTU Inverter AI Model එක තෝරා ගන්නා ඔබට
💡 70 % ක විදුලිය ඉතිරි කර ගැනීමක්
☢️ ඉහළ කාර්යක්ෂමතාවයක්
❄️ඉහළ සිසිලනයක්
🛜 voice control හා wifi තාක්ෂණය ඇතුළු smart බවක්
🔇නිහඩ ක්රියාකාරීත්වයක් හා සුවදායී පරිසරයක්
💥 ශක්තිමත් හා දිගුකල් පැවැත්මක් ලැබෙනු ඇත.
PERCEPTA අපව තෝරා ගන්නා ඔබට,
🛻 ප්රවාහනය හා සවිකිරීම නොමිලේ
☢️ Compressor සඳහා වසර 10ක වගකීමක්
🛑 සම්පූර්ණ ඒකකය සඳහා වසරක වගකීමක්
🆗 PCB සඳහා වසර 2ක වගකීමක්
🧑🏻🔧 පළමු අවුරුද්ද ඇතුළත service තුනක් නොමිලේ
📞📞උසස් නිමාවක් හා ඉහල ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා දැන්ම PERCEPTA අමතන්න