මෙන්න දැන් tcl මිල තවත් අඩු කලා. ❄❄
9000 btu, 12000 btu, 18000 btu, 24000 btu,
Non inverter විතරක් නෙමෙයි inverter මිලත් අඩු කරලා 🤝
Tcl company එක ඔන්න දැන් ඔයාලට මදි නොකියන්න දීලා තියෙනවා . 💯
Tcl එකෙන්ම දැන් නවතම හදුන්වා දුන්නු brand එකෙත් මිල අඩු කරලා 😃
ඒ විතරක්ද නෑ නෑ මේ Aux brand එකේ option රැසක් ඔයාලට ගෙනත් තියනවා.😊
✅Dual condenser
✅Non inverter wi-fi
Option එක දෙන එකම unit එක මේක විතරයි වදේ👍
Option වැඩි වුනා කියලා ගනන් වැඩි උනෙත් නෑ 😎
ගනන් වැඩි උන්නෑ කියලා parts අඩු උනෙත් නෑ. 😎
ඔයාලටත් මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් දැන්ම අපිට කතා කරන්න.
🏃🏃🏃දුවලා එන්න 🤗
51/1 කටුවාවල පාර
මහරගම .