Tax Services - Kurunegala
OYSTON (PVT) LTD
We are ready to provide all the tax services listed below for your company.
For a quotation on any of the services listed, simply send us a text message or an email.
• Registration of taxpayers and obtaining TIN certificates
• Registration for various tax types, including VAT, SVAT, PAYE, SSCL
• Calculation of Income Tax liability, certification of Statement of Income Tax Computation, filing of Income Tax Returns, and submission of returns to the Department of Inland Revenue (DIR)
• Handling tax-related issues on behalf of clients
• Calculation of VAT liability, filing of VAT returns, and submission to the DIR
• Calculation and filing of Statements of Estimated Income Tax Payable
• Obtaining Tax Clearance certificates
• Drafting appeals against Assessment Notices
• Drafting objection letters against Default Tax Notices
• Issuing Tax Certificates for Visa purposes
• Tax advisory services
About us
• Company Name: OYSTON (PVT) LTD
• Address: Level 35, West Tower, World Trade Center, Colombo - 01, Sri Lanka.
• Year of Incorporation: In year 2019
• Registered as Company Secretary: Since 2019
• Advertising partner: http://www.oyston.lk
• Services provide: Company Secretarial, Accounting, Tax and Business advisory services
• Core Values: Offering high-quality services, tailoring services to meet your needs and creating a positive customer experience.
• Service Area: Island wide
• Method of Providing Services: Online
ඔබගේ සමාගම සඳහා පහත ලැයිස්තුගත කර ඇති සියලුම බදු සේවාවන් සැපයීමට අපි සූදානම්.
ලැයිස්තුගත කර ඇති ඕනෑම සේවාවක් සඳහා මිලගනන් ලබාගැනීමට, අපට කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලක් එවන්න.
• බදු ගෙවන්නන් ලියාපදිංචි කර TIN සහතිකය ලබා ගැනීම
• VAT, SVAT, PAYE, SSCL ඇතුළුව බදු වර් ග ලියාපදිංචි කිරීම
• ආදායම් බදු වගකීම් ගණනය කිරීම, ආදායම් බදු ගණනය කිරීමේ ප්‍රකාශය සහතික කිරීම, ආදායම් බදු වාර් තා පිරවීම සහ ආදායම් බදු වාර් තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම (DIR).
• සේවාදායකයින් වෙනුවෙන් බදු ගැටළු විසඳීම
• එකතු කළ අගය මත බදු වගකීම් ගණනය කිරීම සහ එකතු කළ අගය මත බදු වාර් තා පුරවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම
• 2020/21 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ඇස්තමේන්තුගත ආදායම් බදු ප්‍රකාශය ගණනය කිරීම, පිරවීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
• බදු නිෂ්කාශන සහතිකය ලබා ගැනීම
• තක්සේරු නිවේදනවලට එරෙහිව අභියාචනා කෙටුම්පත් කිරීම
• බදු පැහැරහැරීමේ නිවේදනවලට එරෙහිව විරෝධතා ලිපි කෙටුම්පත් කිරීම
• වීසා බලපත්‍ර කටයුතු සඳහා බදු සහතිකය නිකුත් කිරීම
• බදු උපදේශන සේවා (මෙම සේවාව අපගේ සේවාදායකයින් සඳහා නොමිලේ ලබා දෙනු ඇත)
අපි ගැන
• සමාගමේ නම: OYSTON (PVT) LTD
• ලිපිනය: ලෙවල් 35, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ - 01, ශ්‍රී ලංකාව.
• සංස්ථාගත වර්ෂය: 2019 වර්ෂයේදී
• සමාගම් ලේකම් ලෙස ලියාපදිංචි වී ඇත: 2019 සිට
• සේවා සපයනු ලබන්නේ: සමාගම් ලේකම්, ගිණුම්කරණය, බදු සහ ව්‍යාපාර උපදේශන සේවා
• මූලික වටිනාකම්: උසස් තත්ත්වයේ සේවා පිරිනැමීම, ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබට ගැළපෙන සහ ධනාත්මක පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම.
• සේවා ප්‍රදේශය: දිවයින පුරා
• සේවා සැපයීමේ ක්‍රමය: ඔන්ලයින්
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Tax Advisory Services - Kurunegala
MEMBERKurunegala, Other Services4 hoursAccounting & Bookkeeping Services - Kurunegala
MEMBERKurunegala, Other Services22 minutesSociety - Registration Kurunegala
MEMBERKurunegala, Other Services20 hoursBookkeeping Services - Matale
MEMBERKurunegala, Other Services14 days