Single Cab
Dual Purpose Vehicle
Power Steering
Diesel
Carefully used
Maintained by DIMO
මෙම කැබ් රථය මනා ධාවන තත්ත්වයේ ඇත. ඩිමෝ ආයතනය මගින් නඩත්තු කර ඇත. ඉතා හොඳ ඉන්ධන පිරිමැස්මක් සහිතයි. වර්තමාන හිමිකරු විසින් මෙම කැබ් රථය වසර 4කට වඩා වැඩි කාලයක් භාවිතා කර ඇත.