Tata Sumo
Registed owmer
Inter cooler Turbo Engine, 4x4
Reverse Camera
New Battery.
7 Seats.
Fuel economy 12-15 kmpl
Engine body 100%
ඔරිජිනල් පොත.
දෙවන අයිතිකරු
නිරවුල් ලියකියවිලි.
ආදායම් බලපත්රය 2025/ 05 දක්වා.
හොඳ දාවන තත්ත්වයේ පවතී.
එන්ජිම ඉතාම හොඳ තත්වයේ පවතී. අලුතින්ම බ්රෑයන්නිව් ඇන්ජිමක් තියා ඇති අතර කි.මී. 50000ට අඩු ධාවනය.
ටින්කරින්, ප්ලේන්ට් කර ඇත.