Nano CX 2012 For Sale
Rs 1250000
බොරු කියලා අන්දලා දෙන්නේ නෑ මම වගේම තවත් මනුස්සයෙක් අමාරුවෙන් වාහනයක් ගන්නේ ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙන්නේ
*වාසනාවන්ත අංකයක් හිමි වාහනයක් කවදාවත් මාව මග අතරමං කරලා නෑ
*මට පුලුවන් විදිහට හොදටම හදපු වාහනයක්
*ගෙදර පාවිච්චිය විතරක් කියලා බොරු කතා නෑ Pick me මම පුලුවන් වෙලාවට දුවනවා
*ඉස්සරහා යට ටිකක් දිරලා තියෙනවා ඒත් වාහනේ දෙදරන්නේ නෑ මගේ වේගය උපරිම 80 ඒකට මම Box Bar දෙකක් තියලා පාස්සලා හදලා තියෙන්නේ
*වාහනේ පුලුවන්නම් Touch up එකක් දෙන්න
Millage එක 198000 තිබ්බේ නිකන්ම දැන් 0 වෙලා 1550 දුවලා තියෙන්නේ
*Tyre 4 ම Condition 40%
*AC අලුතෙන්ම හැදුවා Suzuki Every Recondition Compresor එකක් තියලා
අලුතෙන්ම AC Cooler / AC Condensor / AC බට ලයින් දාලා හදලා තියෙන්නේ AC 100%වැඩ
Central Lock
Remote Key
New Head Light ජෝඩුව
New Battery
New Radiator
New Fog Light
2 Lens Dash Cam
Reverse Camera
Subwoofer
Mp4 Video Player
AC ඔනේ නැත්තම් 5 Fans
AC දාලා කොලඹ Traffic එකේ 16 වැඩ
Full Pasenger insurance 2026 / 11
License Upadate 2026/ 03
Lease දාලා ගන්නවනම් ලක්ෂ 8/9 ගන්න පුලුවන්
Lease එක තව 230000 වගේ තියෙනවා