ඉක්මනින් විකිණීමට ‼️
⭕TATA dimo lokka(ඩිමෝ ලොක්කා)
⭕එන්ජිම සම්පූර්නයෙන් අලුත්වැඩියා කර ඇත.
(කම්පැනි අමතර කොටස් සමග එක් අවුරුද්දක වගකීමක්)
⭕පසුපස shock පද්ධතිය අලුත්වැඩියා කර ඇත
⭕ඉදිරිපස නව ශොකට් ඇබ්සෝබර්ස් දමා ඇත (genuine parts)
⭕වාහනය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇතිඅතර අවුරුද්දක සමාගම් වගකීම් කාලයක්ද ඇත
⭕සම්පූර්න අලුත්වැඩියාවෙන් පසු 1000 KM වත් පදවා නොමැත
⭕ tyres 4 අලුත්
⭕හදිසි විදේශගත වීමක් නිසා විකිනීමට තිබේ.
Agent sale‼️
⭕TATA DIMO LOKKA
⭕Full Engine repair with one year company warranty
⭕Newly front shock absorbers
⭕ Rear suspension unit repair done ✔️
⭕full vehicle repair done with original company parts with one year warranty
⭕Price can be negotiable after inspection
⭕Agent sale for immigration process
⭕Call for more details⭕Genuine buyers only ‼️