වහනෙ කියන්න තරම් අව්ලක් නැ ඇවිත් බලල පැදල ගන්න පුලුවන් සල්ලි හදිසියක් මත විකුනන්නෙ බරඇදල චොර වෙච්ච එකක් නෙවෙ වහනෙ පැදෙන්නෙම නැ එකයි දෙන්නෙ වැඩිපුරම ගැනුම් කරුවන් පමනක් කත කරන්න ගනන් කත බහ කරගන්න පිටිගල තින්නෙ