අනර්ඝ ධාවන තත්වයේ ඇති, නිවසේ එදිනෙදා කටයුතු සදහා භාවිතා කරන ලද වාහනයකි.
නඩත්තු කටයුතු හොදින් කර ඇත.
ඉහල ඉන්ධන කාර්යක්ශමතාවයක් සහිතයි
පරීක්ෂා කර බැලීමෙන් පසුව මිලගනන් සාකච්ඡා කරගත හැක.