---------Auto Hub Car Sale---------
# ලීසින් ලබාගත හැකි ප්රමාණය රු.875,000/-
# හුවමාරුව සලකා බලයි, Exchange considered
# මෙම වාහනය 2005 නිෂ්පාදන කර 2006 ලියාපදි කර ඇති වාහනයකි. AC, Power Steering පැමිණි රථයකි නමුත් AC වැඩ කරන්නේ නැත. පළමු අයිතිකරු පමණක් පාවිච්චි කර ඇති මෙම රථය කිලෝමීටර් 68000 පමණක් ධාවනය කර ඇත. සුළු දිරුම් කිහිපයක් ඉදිරිපස ඇත. ඇල්මිනියම් බොඩි එක ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී පිටුපස දොරෙහි යට පමණක් අඩුපාඩුවක් ඇත. ඉදිරිපස ටයර් ගෙවී ඇති අතර පසුපස ටයර් ඉතාමත් හොඳ මට්ටමේ පවතී.
* TATA 2005🚘
* Year Of Manufacture 2005
* Year Of Registered 2006
* Manual
* A/C
* Power steering
* 2956CC
* Mileage (67575)
වාහනේ පරීක්ෂා කිරීම සඳහා මාතර ගාලු පාරේ වල්ගම AutoHub Car Sale ආයතන වෙත පැමිණිය යුතුය
දුරකථන අංකය - 0777 483 583