Tata 1615 Tipper 2011
ටයර් 6ම ඔරිජිනල්
කියුබ් 3
දිරුම් කිසිවක් නොමැත.
එන්ජින්, ගියර් බොක්ස් පීනියන් ධාවනය හොඳම තත්වයේ ඇත.
අයිතිකරු සතු වාහනයකි.