Introducing heavy duty Tamping Rammer (Wacker) machines from GUTE brand with
high durability and high value for money from Envision Holdings International Pvt.
Ltd, with more than 10 years experience in the construction machinery industry.
Model: HCR90K – Tamping Rammer
Brand: GUTE (Chengdu Gute Machinery Works Co.,Ltd)
Engine Model: Honda GX160 Gasoline
Power: 3.0kW (4.0hp)
Impact Force: 14kN
Tamping Rate: 640-680/min
Jumping Stroke: 40-80mm
Forward Speed: 10-13m
Fuel Tank Capacity: 2.8 Liters
Bottom Plate Size: 340x285mm
Operation Weight: 72kg
Gross Weight: 82kg
Dimensions: 430mm*760mm*1020mm
Certification: 2006/42/EC-2006/95/EC, ISO 9001:2008
Made in China
----------------------------------------------------------------------------------------------------------------
ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පිළිබඳව වසර 10 කට වැඩි කාලයක අත්දැකීම් සහිත
එන්විෂන් හෝල්ඩිංග්ස් පුද්. සමාගම පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙන උසස්
තත්ත්වයේ, දිගු කල් පවත්නා වැකර් යන්ත්‍රය HONDA GX160 පෙට්‍රල් එන්ජිම සමඟ දැන් මිලදී
ගත හැක.
මාදිලිය: HCR90K ටැම්පින්ග් රැමර් (වැකර්) හොන්ඩා GX160 එන්ජිම සමඟ
වෙළඳ නාමය: ගුට්
එන්ජින් ධාරිතාව: 121cc, 4 - ස්ට්‍රෝක් පෙට්‍රල් එන්ජිම
උපරිම බලය : කිලෝ වොට් 3.0 (අශ්ව බල 4.0)
ඝට්ටන බලය: කිලෝ නිවුටන් 14
පැන්නුම් පරාසය මි.මි. 40 - 80 අතර
ඉන්ධන ධාරිතාව: ලීටර් 2.8 (පෙට්‍රල්)
බර - කිලෝ ග්‍රෑම් 82
ක්‍රියාකාරී බර: කිලෝ ග්‍රෑම් 72
පාදමේ ප්‍රමාණය මි.මි. 340*285
යුරෝපීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත.
චීනයේ නිෂ්පාදිතයි
අලෙවියෙන් පසු සේවා සහ මාස 6 වගකීම - වගකිම් කාලය තුලදී සියලුම අලුත්
වැඩියාවන් නොමිලේ කරනු ලැබේ. නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවා ආයතනය මගින්
සිදුකරනු ලැබේ.
විවිධ ධාරිතාවන් සහිත විවිධ මාදිලි විකිනීමට තිබේ
දැන්ම අමතන්න