TAMIL CLEARK
👩💻🧑🏻💻 දෙමල කථා කලහැකි ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ ..
( පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගැනේ)
🦋 කුරුනෑගල අවටින් අප පුද්ගලික සමාගමට ස්තීර සේවයට
සුදුසුකම් -:
❤️වයස 18 - 35 ත් අතර
❤️අ.පො.ස.සා/ පෙළ සමත්
❤️අ.පො.ස. උ/ පෙළ සදහා පෙනී සිටි..
❤️ඉංග්‍රීසි සහ computer දැනුම තිබීම අමතර සුදුසුකමකි....(අත්‍යාවශ්‍ය නැත)
👩🎤වැටුප සාකච්ඡා කර ගත හැක(40000-60000) අතර අගනා වැටුපක්
👩🎤නොයෙකුත් වරප්‍රසාද රැසක් හිමි වේ .
👩🎤සුදුසු කම් අනුව රැකියාවේ විවිධ උසස් වීම් ලබා ගත හැක..
👩🎤වැඩ මුරය. 8.30-4.30
👩🎤බදවා ගැනීම් සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න .
අයදුම් කරන්නේ කෙසේද?
මෙම රැකියාව සඳහා උනන්දුවක් දක්වන්නේ නම්,
පහත දුරකථන අංකය ඔස්සේ සෘජුවම සම්බන්ධ වන්න:
📞 0763351065