ඉතා හොඳ තත්ත්වයේ
එකම බැරෑරුම් ගැනුම්කරු
නිෂ්පාදකයා 2021
ට්රැක්ටරය මිලදී ගත්තේ 2022
භාවිතා කළ පැය 1800
අවුරුදු එකහමාරක් ට්රැක්ටරය භාවිතයකින් තොරව නවතා තිබුණි
භ්‍රමකය නොමැතිව
ට්රැක්ටරය සහ ට්‍රේලරය රු. 4,000,000 කට ලබා දෙනු ලැබේ
ට්රැක්ටරය සහ ට්‍රේලරය රු. 3,850,000 කට ලබා දෙනු ලැබේ