Rs 6,000
Description
For sale by
KUMARA
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
# Coconut Shell
# Eco Friendly
# Zero Plastic
ඔබත් වෙනස් විදියේ තෑගි දෙන්න කැමති කෙනෙක් ද?
ළඟ ළඟම උපන්දිනය එන ඔයාගෙ හොඳම යාලුවට, ඔෆිස් එකෙන් අයින් වෙලා යන කෙනෙක්ට, අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න දෙන්නෙකුට වගේ ඕනිම කෙනෙක් ට ජීවිත කාලයක් මතක හිටින තෑග්ගක් දෙන්න දැන් ඔයාට පුලුවන්❤️
පොල්කටු වලින් ලස්සනට කැටයම් කපලා හදපු Uncommon Lamp shades, ornaments අපි ළග තියනවා.
ඔයා ස්වභාවිකත්වයට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ දේවල් වලට ආස වෙනවා. අපි හදන lamp shade වල විශේෂත්වය තමයි මේකෙ තියන කැටයම් නිසා එළිය වෙනස්ම විදියෙ රටාවල් මවනවා. ඒක වෙනමම විදියක vibe එකක්.
ඒ වගේමයි ඔයාලට මේ තෑගි ගන්න කඩවල් ගානෙ රස්තියාදු වෙන්න ඕනි නෑ. කොළඹ අවට ඕනිම කෙනෙක් ට අපි free delivery කරනවා.
ඉතින් ලස්සන uncommon lamp shade එකක් තියලා ඔයාගෙ ගෙදරට වෙනස්ම ලස්සනක් ගේන්න ඔයාටත් දැන් පුලුවන්. කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි
👉👉👉 අපිට කතාකරන්න
මැයි 31 වෙනකම් විශේෂ වට්ටමක් යටතේ දැන් ඔබට මිලදී ගත හැක
✅ නව මිල
රු : 6000/-
ඔබගේ ඇනවුම අදම වෙන් කරවාගන්න.