TABLE BENCH PLANER MINI WOODWORKING MACHINE 235mm
MODEL: 150
SIX MONTHS WARRANTY
PRICE LKR 81,000/=
220 V, 1.5 KW, 2800 rpm MOTOR
MAXIMUM PLANING WIDTH 150 mm / 6"
MAXIMUM PLANING DEPTH 90 mm / 3.6"
SAW BLADE SIZE 235 mm / 9.4"
TABLE SIZE 700*195 mm
WEIGHT 52 kg
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
යතු ගෑම සහ වඩු කාර්මික උපකරණය
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 81,000/=
වෝල්ට් 220, කිලෝවොට් 1.5, මිනිත්තුවට වට 2800 ක මෝටරය
උපරිම යතු ගෑමේ පළල මි.මි. 150 / අගල් 6
උපරිම යතු ගෑමේ ගැඹුර මි.මි. 90 / අගල් 3.6
කැපුම් තලයේ ප්‍රමාණය මි.මි. 235 / අගල් 9.4
මේසයේ ප්‍රමාණය මි.මි. 700*195
බර කිලෝග්‍රෑම් 52
විව්ද මිල ගණන් යටතේ විවිද වඩුකාර්මික යන්ත්‍ර විකිණීමට තිබේ
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Ditec Bench Drill 25mm 1.2Hp
Brand NewMEMBERColombo, Industry Tools & MachineryRs 102,90021 days
Rebar Bender 25mm
Brand NewMEMBERColombo, Industry Tools & MachineryRs 480,00044 days
Honyo laser welding machine 3 in 1
Brand NewMEMBERColombo, Industry Tools & MachineryRs 1,375,00017 days
Road Dawg Cable Oil Machine 5 L
Brand NewMEMBERColombo, Industry Tools & MachineryRs 18,55036 days
