ටැබී කැට් (Tabby Cat), අවු 1 මස 8 ක් පමණ වයසැති පෘෂ්ටිමත්, අප නිවසෙහි ඇති කළ කළු සුදු මිශ්ර වර්ණ ඇති එන්නත්කරණය සිදුකර ඇති (පොත තිබේ), පිරිමි බලළාව කාරුණික නිවසකට ලබා දෙමු. රැගෙනයාම සඳහා ප්ලාස්යික් පෙට්ටියද දෙනු ලැබේ. රත්තනපිටිය, බොරලැස්ගමුව.