T900 Ultra BIG Waterproof Smart Watch
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
original seal box / 7 month company warranty card / free dilivery - only rs.3000 only
මෙහෙම දෙන් නෑ කවුරුත් 👍😊
no ones give like this in sri lanka
lankave kohewath denne nehe mehema👍
free delivery 7 strap T900 Ultra WATCH with 7 month COMPANY warranty💯
නිකන් නෙමෙයි ඒවන්නේ,💯මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් item එකේ අපි වගකියනවා💯💯
👍7 month COMPANY warranty❤️
අපි විතරයි මෙහෙම company warranty දෙන්නේ😊 මොකද අපේ item ORIGINAL/GENUINE/SEALED PACK එන්නේ😊❤️❤️❤️❤️
Low quality අනුකරන වලට රැවටුනාද?🤔🤔
මෙන්න අපෙන් Genuine original T900 Ultra 49mm sillver metal smart watch with 7 straps and protective case
දවස් 5ක checking warranty එකක් සමග මාස 7ක genuine warranty සමග මිල දක්වා ඇත😊❤️
Free Dilivery island wide❤️ කුරියර් ගාස්තුවක් නොමැත
CASH ON DELIVERY AVAILABLE (අද දැම්මොත් ඕඩර් එක හෙට ඔයාට හම්බෙනවා😊)
භාණ්ඩය ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.......
Location Hiddelana,Ratnapura
you can come and check and buy also
✓ Girls & Boys දෙපාර්ශවයටම Use කරන්න පුළුවන්.
calculator and calander❤️
Siri/ google assistant service support😍❤️
✓ Bluetooth, phone connect පුළුවන්.❤️
Wirless charging හරිම පහසුයි charge කරගන්න😊❤️
✓ වර්ණවත් display එකක් තියෙන්නෙ.❤️
✓large අගල් 2.3ක clear screen.❤️
සතියක standby battery life eka😍😍🧡සතියක්ම පහසුවෙන් එක charge එකකින් ඔයාට use karanna පුලුවන්😊
✔️ Thin body.❤️
✓වතුරට වගේම දාඩියටත් ඔට්ටුයි.❤️
✓Smart bracelet එකක් වගේ.❤️
✓ විවිධ වර්ගයේ sport modes රැසක්.😌
✔️ Facebook, Whatsapp, Twitter, Line, Instagram ඇතුළු තවත් බොහෝ social Apps display වෙනවා vibration එකත් එක්කම.❤️
✔️ Incoming calls, messages display වෙනවා❤️
✓Photos ඇතුල් කරන්නත් පුළුවන්.😌
✓ Heart rate 😍, blood pressure 😍 monitor කරන්න පුළුවන්.
✓ඔයාගෙ sleep time 1 monitor කරන්නත් පුළුවන්.😍
✔️ Rechargable. Charge use නිසා ගොඩාක් කල් use කරන්න පුළුවන්😍.
✓ඒ වගේම තමා මේ watch වල පටි මාරු කරන්නත් පුළුවන්.😊
අතට watch 1 ලැබුණට පස්සෙ, මේ හැම function 1ක්ම, ඔයාටම check කරගන්න පුළුවන්.😊
Watch eka setup කරගන්න අපහසු නම් අපිව අමතන්න😊
Play store / App store / App gallery.... download කරන්, පහසුවෙන්ම ඔයාටම පුළුවන්, smart watch 1, ඔයාගෙ phone එකට connect කරගන්න.😊
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාරුනික නිවේදනයයි👇🧡
මෙය Trending smart watch එකක් බැවින් වෙලදපොලේ local display සහිත අනුකරන බොහෝමයි.fake watch😥😥😥😥
මෙය Trending smart watch එකක් බැවින් වෙලදපොලේ local display සහිත අනුකරන බොහෝමයි.fake watch😥😥😥😥
ඒ නිසා මිල අඩු ව්‍යාජ අනුකරන ඇති බැවින් අනුකරණ වලට/වන්චාකාරයන්ට රැවටෙන්න එපා,original Display සහිත❤️/genuine භාණ්ඩ පමණක් ලබාගැනීමට විමසිලිමත් වන්න
මේ වගේම් අනිත් අය දාලා තියෙන වොච් වල මිල සන්සන්දනය කිරීමේදී අඩුම සතියක හෝ checking warrnty දෙනවාද නැද්ද කියා බලන්න,එහෙම දෙන්න බැරිනම් එතන ගැටලුවක් තියෙනවා නේද? original නම් warranty එකක් ලබා දිය හැකියි නේද😊🤔🤔🤔🤔🤔
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබගේ වටිනා මුදල් හරි වටිනාකමක් ඇති දිගුකල් පාවිච්චියක් කල හැකි බාන්ඩයක්ට විය්දම් කරන්න👍
අඩුවට තියෙන් බාල item වලට අහු වෙන්න එපා👍
Market price වලට යන බාන්ඩ ගැනීමට විමසිලිමත් වන්න👍
මේ දාලා තියෙන ගාන COMPANY warranty සමග දෙන price එකයි👍
අපගේ පාරිභෝගිකයන් වෙත වැදගත් නිවේදනයක්❤️😊
ඔබ අපගෙන් මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සදහාම අවම වශයෙන් මාස 7ක වග කීමක් ලබාදේ. සියලු භාණ්ඩ අප විසින් පරීක්ෂා කර ඔබ වෙත ලබාදෙන බැවින් නිෂ්පාදනයේ ගුණාත්මක බව පිලිබදව අප 100%ක් තහවුරු කරන්නෙමු.
ඔබට පැනනගින ඕනෑම ගැටලුවක් සදහා උදේ 9 - රාත්‍රි 11 දක්වා chat box හරහා අපගෙන් විමසා දැනුවත් විය හැක😊
මිල අඩු ව්‍යාජ අනුකරන ඇති බැවින් අනුකරණ වලට රැවටෙන්න එපා,original/genuine භාණ්ඩ පමණක් ලබාගැනීමට විමසිලිමත් වන්න
මිලදී ගැනීමේදී ගෙවන මුදලට අමතරව ලබාදෙන සේවාව පිලිබදව සැලකිලිමත් වන්න.😊
original seal box / 7 month company warranty card / free dilivery
no ones give like this in sri lanka
lankave kohenavth denne nehe mehema
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
T800 Ultra 2 Smart Watch 2024
Ratnapura, Mobile Phone AccessoriesRs 2,50052 daysT800 Ultra 2 Smart Watch
Ratnapura, Mobile Phone AccessoriesRs 2,25023 days7 in 1 Ultra Smart Watch
Ratnapura, Mobile Phone AccessoriesRs 1,8504 daysColmi P81 Voice Calling Smart Watch Ultra 1.9 inch
MEMBERRatnapura, Mobile Phone AccessoriesRs 3,50014 days