ඔබත් රැකියාවක් සොයන තරුණයෙක් නම් එන්න අප හා එක්වන්න. වත්තල / කෙරවලපිටිය පිහිටි ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගම් සදහා stsyem operator වරයෙකු අවශ්‍යව ඇත.
සුදුසුකම්
-- වයස අවු 18 - 40 ත් අතර පිරිමි පුද්ගලයින්
-- උසස් පෙළ සමත්
-- සාමාන්‍ය පරිගණක දැනුම අවශ්‍යයි
ප්‍රතිලාබ
-- 55,000 ට වැඩි වැටුප්
-- නොමිලේ දිවා අහාරය
-- මුදල් අත්තිකාරම් (salary advance)
-- උත්සව අත්තිකාරම් (festival advance)
-- EPF/ETF මුදල්
අමතන්න
077 305 1630