Synco limited edition carrom board
Market price 90 000
මේක මම ගත්තෙ 90000 කට
දැනට ලෝකයේ තියෙන හොදම CARROM board එකක්
මේක අපේ ගෙදරට ගං වතුර දාල ගං වතුරට අහු වුනා
දවස් 2ක් විතර වතුරෙ තිබ්බ
1 පැත්තක් විතරක් යට උනා
ඒක නිසා මේක පොඩ්ඩක් colour එක වෙනස් වෙලා
Carrom සෙල්ලම් කරන්න පුලුවන්
ඒත් මේකෙ පොඩි බැම්මක් වගේ තියෙනවා
ලාවට
හැබැයි මේකෙ සෙල්ලම් කරන්න පුලුවන් එහෙම අවුලක් නැහැ
ඔයාලා සාදාරන ගානක් කියන්න
මේක දෙන්නම්
මේකෙ cover එකක් තියෙනවා
තව stand එකකුත් තියෙනවා